E-Money Sri lanka පිටුවෙන් ආපු
ඔයාලව සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට (එහෙම නැතුව අහම්බෙන් ආපු අයට කියල
වෙනසක් නෑ)!
ඔයාල දැනටමත් ග්‍රැෆික් ඩිසයින්(Graphic
Designe) වෙබ් ඩිවෙලොප්මන්ට්(Web
Development) වෙබ් ඩිසයින්(Web
Designing),ප්‍රෝග්‍රැමින්(Programming) ඉගෙනගෙන ඇති නැතිනම් තමන්ගෙම අත්දැකීමෙන්
සුලු හෝ දැනීමක් ඇති පොටෝ ශොප්(Photoshop) ඇඩෝබි ඉලස්ටේර්ටර්(Adobe illustrator) ඒවගේම මයික්‍රසොෆ්ට් වර්ඩ්(Microsoft word) පවර් පොයින්ට්(Powerpoint) ගැන එහෙමත් හොඳ අත්දැකීම් තියන අය වෙන්න
පුලුවන් එහෙම නැති වෙන්නත් පුලුවන් මේ මොන තරාතිරමෙ දැනුම තියන කෙනෙක්ට වුනත් අතට
මිටට සෑහෙන අමතර ආදායමක් ගන්න විදිහක් තමයි මේ කියන්න යන්නෙ.. මේක බොරැවට ඔයාලගෙ
වෙලාව නාස්තිකරන්න කරන දෙයක් නෙවෙයි මේ ගෲප් එකේ ඇඩ්මින් කෙනෙක් විදිහට වගකීමෙන්
ලංකාවෙ ඔයාල වෙනුවෙන් කරන යුතුකමක් විදිහටයි මේදේ කියල දෙන්නෙ
මම දන්නවා ඔයාල වගේම මමත් පෞද්ගලිකව සෑහෙන කාලයක්
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න මහන්සි වුන කෙනෙක් PTC සයිට් විශාල ගනනාවක ඉඳල තියනව සමහරු මේවයින් මුදල් උපයනව
ඒත් සමහරැන්ට ඒ වාසනාව නෑ මොකද මාකටින් කියන්නෙ වෙනම ඉගෙනගතයුතු විෂයක් :D
මම මේ කියන වෙබ් අඩවිය ඔයාලගෙන් ඒ කිසිම දෙයක්
බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔයාලගේ සාමාන්‍ය නිර්මාණශීලී හැකියාවන් වලට එයාල ඇමරිකානු
ඩොලර් 200 සිට ඉහලට ගෙවන්න සූදානම් ඒ වගේම මුදල් ලබාගැනීම හරිම පහසුයි වගකීමක් සහිතයි.
වෙබ් අඩවියේ නම ඩිසයින් ක්‍රවුඩ් (designcrowd) මේකේදි සිද්ද වෙන්නෙ ලොවපුරා ග්‍රැපික්
නිර්මාණ අවෂ්‍ශ්‍ය පිරිස් තම තමන් ගේ අවශ්‍යතා සඳහන් මැසේජ වෙබ් අඩවිය තුල
පලකිරීමයි ඉන්පසු තමන්ට කොපමන කාලයක් ඇතුලත නිර්මාණය අවශ්‍ය වනවාද තමන් කොපමන
මුදලක් ගෙවනවාද යන්න ඔවුන් විසින්ම සඳහන් කර අදාල මුදල වෙබ් අඩවියට ගෙවීමයි.මේකෙදි
අපිට කරන්න තියෙන්නෙ මේ මැසේජ කියවල තමන් කැමති ඒවා
තෝරාගෙන ඒවාට තමාගේ නිර්මාණ ඉදිරිපත් කිරිමයි. සෑම නිර්මාණයක්ම ඉදිරිපත් වන්නෙ
තරඟයකටයි මෙයින් දිනන නිර්මානයට අදාල මුදල ලැබෙනවා ඒවගේම තමයි තරඟයට සහභාගීවීමටත්
මුදල් ලැබෙන අවස්ථා තියනව.
කරන්න තියෙන්නෙ මෙච්චරයි
සවිස්තරාත්මක තොරතුරු මෙතනින් ගන්න(තාම පේජ් එක හදල නෑ!)
1.
පිටුවෙ උඩම තියන ලින්ක් එක ක්ලික් කරලාවෙබ් අඩවියට ගිහින් ඒකේ ඩිසයිනර්(Designer) වරයෙකු විදිහට ලියාපදින්චි වෙන්න
2.
තමන්ට නිර්මාණ
කල හැකි ක්ශේස්ත්‍රයන් තෝරාතගන්න Ex Graphic design, Web Design, Logo Design.
3.
අදාල ක්ශේස්ත්‍රයන්ට
අනුව නිර්මාන මිලදී ගන්නන් විසින් දමා ඇති මැසේජ කියවා තමන්ට සුදුසු ආකාරයේ නිර්මාණයක්
තෝරාගන්න
4.
ඒය නිමකර
නිර්මානාත්මක රෑපයක් 1200 px 1000px ප්‍රමානයේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්න
5.
තරඟය
නිමවනතුරැ වෙනත් නිර්මාණ කරමින් භාරදෙන්න
6.
දින
කිහිපයකින් තරඟය නිමවූ පසු තමන් දිනා ඇති මුදල Moneybooker. වෙබ් අඩවියට බැරකර ගන්න
7.
ප්‍රධානම දේ
තමන් පලමු තරඟය නොදිනුවාය කියල පසුබට වෙන්න එපා ඒයින් පාඩම් ඉගෙනගන්න එක එක
පුද්ගලයාගේ රැචිකත්වය වෙනස් . කාලයත් සමගම විශිෂ්ඨ නිර්මාණ කරන හැටි ඔයාලට
පැහැදිලි වේවි .
8.
හැමදාම එක
නිර්මාණයක් හෝ කරන්න.
ඔයාලට ජය පතනව ආහ් තවත් දෙයක් මට කරන
උදවුවක් හැටියට උඩම තියන ලින්ක් එකෙන් වෙබ් අඩවියට ගිහින් ලියාපදින්චි වෙන්න (එතකොට
මගේ අකවුන්ට් එකට පොඩි මුදලක් එකතුවෙනව 3:D... මං ඔයාලට ඒ ගැනත් කියල දෙන්නං පස්සෙ පෝස්ට් එකකින්)
ඔයාලගෙ අමතර කාලය යොදවල පොඩිහෝ සාර්තකත්වයක්
ලබාගත්තනං ඒක තමයි මගේ සතුට.
අනික ඔයාලගෙ යාලුවන්ට මේ ගැන කියන්න මොකද
ඔයාල එහෙම නොකරත් ඒ තැන ගන්න වෙන රටවල අය පොරකමින් ඉන්නව.
ග්‍රැෆික් ගැන ඉගෙන ගෙනම වැඩේට බහින්න ඉන්න අයට බලන්න මම
ඉගෙනගත්තු යූටියුබ් චැනල් හා දන්න සෙරම වැඩකෑලි ටිකත් ඉස්සරහට බ්ලොග් එකක දාන්නම්.
බලං ඉන්න එපා දැන්ම ඉගෙනගන්න ඕන තරම් තොරතුරැ අන්තර්ජාලය පුරාම මුල සිට සරලව තියෙන
බවත් අමතක කරන්න එපා!
ඔයාලට තියන ඕනෑම ප්‍රශ්නයක් යට තියන කොමෙන්ට් එකට දාන්න